Business Advisor/ Team Manager/ Branch Manager

August 22, 2025
Application deadline closed.

Job Description

වෙනස් වන ලෝකය සමඟ විශිෂ්ටයෙකු ලෙස ඉහලටම යන්න
අප සමඟ එකතු වන්න…

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමූහ ව්‍යාපාරයක් වන
ජනශක්ති ගෘප්ස් සමූහයට අයත් ජනශක්ති Life Insurance
සමාගම සමග එක්ව ඔබේ ජීවිතය ජයගන්න.

• දශක තුනකට අධික අභිමානවත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික සමාගමක් ලෙස,

• ශ්‍රී ලංකාවේ වැඩිම ජීවිත රක්ෂණ ඔප්පු නිකුත් කර ඇති සමාගමක් ලෙස,

• දිවයින පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් ඇති සමාගමක් ලෙස,

• ශ්‍රී ලංකාවේ වැඩිම පාරිභෝගික විශ්වාසයක් දිනාගෙන ඇති රක්ෂණ සමාගම ලෙස,

Janshakthi Life Insurance සමාගම සමග දැන්ම එක්වන්න

අපෙන් ඔබට…,

• අසීමිත ආදායමක් ඉපැයීමට අවස්ථාව.

• නවීන තාක්‍ෂණය සමඟින් කාර්යාලයේ හෝ නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව.

• වැඩ කරන කාලය ඔබට ම තීරණය කිරීමට හැකිවීම.

• දේශිය විදේශිය පුහුණු අවස්ථා.

• සෑම වසරකම විදේශ සංචාර අවස්ථා.

• නිවාස හා රථවාහන සඳහා ණය පහසුකම්.

රැකියා තනතුරු..,

1. Branch Manager
2. Team Manager
3. Business Adviser (Part Time)
4. Business Adviser (Permanent)

අසීමිත ආදායමක් සමඟින් සාර්ථක ලෙස ජීවිතයම ජයගන්න…

මහනුවර දිස්ත්‍රික්කය/ කෑගල්ල දිස්ත්‍රික්කය / මාතලේ දිස්ත්‍රික්කය පදිංචි ඔබට මේ සඳහා අයදුම්පත් යොමු කළ හැක.

Please Submit Your CV Or Contact us 0773681049

Photos